මාළු මිළ පහලට!

0
62

මීගමුව දූව පිටිපන ලෙල්ලමට මාළු තොග පැමිණිමේ අඩුවක් දක්නට ලැබුනද අද දිනයේ මාළු අ මිලද පහල ගොස් තිබේ

හුරුල්ලෝ රු 650 සිට ඉහලට
ලින්නා රු 650 සිට ඉහලට
බලයා 800 යි
සාලයා රු 350 සිට ඉහලට
රයිස් ඉස්සෝ (පොඩි) 850යි
ඉස්සෝ ලොකු රු 2100 සිට ඉහලට
ලොකු මඩුවා රු 800යි
පරව් රු 1200යි
කෙලවල්ලා රු 1600යි
අලගුඩුවා රු 650යි
කරට්ටයා රු 250යි
වන්නා රු 550යි
මුහුදු කකුළා රු 400ය

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here