Citizen Page යුක්තිය ඉටුවෙනතුරු අරගලය පෙරට! By fgamage - 2026 January 22 0 281 FacebookWhatsApp ඊයේ (21)දිනයේත් කටුවාපිටිය බාල්දි හංදියට එක්ව සිටි සමාජ ක්‍රියාකාරින් පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා නිහඬ විරෝධතාවයක නියැලුණි.