දූව ලෙල්ලමේ ඊයේ දිනයට සාපෙක්ෂව අද දිනයේ මාලු.තොග පැමිණ.ඇති බව පෙනෙයි.එහෙත් මාළු මිළ පවතින්නේ තවමත් ඉහල අගයකය.
මුහුදු කකුලා 400
කෙලවල්ලා රු 1100 සිට ඉහලට
ඇටවල්ලා රු 750යි
මුහුදු ඉස්සා රු 1000යි
මීවැටි රු 1200යි
මිවැටි (බාබක්‍යු සයිස් එකේ) රු 900යි
මඩු රු 750යි
බලයා රු 750 සිට ඉහලට.
බට්ටෝ රු 400යි
ලින්නා (පොඩි) රු 650 යි
ලින්නා (ලොකු ) රු 900යි
යක් සාලයා රු 500යි
පරව් රු1200යි
ලොකු ඉස්සා රු 2750යි
දැල්ලා ( පොඩි) රු 1400
දැල්ලා ( ලොකු) රු.1500
සාලයා රු600යි
සුඩයා 350












