*********************************
අද අධිකරණ අමාත්‍යාංශය ඉදිරියේ ත්‍රස්තවාදී පනත (PTA ) සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත(PSTA) විරුද්ධව පැවති උද්ගොෂණයේ අවස්ථා කිහිපයක්.
මේ මර්ධනකාරී පනත් පවත්වා ගැනීම මගින් මේ ආණ්ඩුව කරන්නේ තමන්ට එරෙහිව මෙන්ම මේ රටේ පිඩිත ජනතාවට ඉතිහාස කාල පරිච්චේදයක් තුල මේ ධනපති රාජ්‍ය යොදාගත් කෘතර පනත් සහ නීති රීති එසේම පවත්වා ගැනීමයි.

මේ විරෝධය අදින් අවසන් නොවෙයි.මෙය අඛණ්ඩව ගෙනයාමට ජන අරගල ව්‍යාපාරය අරමුණු කර ගනී.මේ පනත් ආණ්ඩුකරණය සඳහා යොදා ගැනීම පෙන්නුම් කරන්නේ මේ ආණ්ඩුවද අනික් ආණ්ඩු මෙන් සිය ජනතා විරෝධී සැලසුම් අත හැරීමට සුදානම් ක් නැති බවය.
මේ රටේ ජනතාවගේ යුක්තිය, සාධාරණත්වය සහ මුලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මේ පනත් පරාජය කිරීම අනිවාර්ය වෙයි.












