නගර මැද අනවසර ඉදිකිරිමක් !සම්බන්ධීකරණ කමිටුව නිහඬද?

0
335

නගරයේ ඉදිකරන මේ ආන්දෝලනාත්මක ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සම්බන්ධිකරන කමිටුවේ අවධානයට යොමුකර ඇතැයි වාර්තා විය.

මිගමුව සම්බන්ධිකරණ කමිටු රැස්විම පසුගියදා පැවැත්වුණි.

මේ ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් ගනුලැබු ක්‍රියාමාර්ග මොනවාද යන්න තවමත් ගැටළු සහගතය
කර්මාන්ත කාරක සභාව විසින්  පවා මෙි ගැන අදල වගකිවයුතු ආයතන දැනුවත් කර ඇතැයිද සැලය.

දැන් කඩිනමින් සිදුවිය යුතුව ඇත්තේ ක්‍රියාමාර්ග ගැනිමය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here