නිදහස් දිනය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනකට යැයි කියා පාර අයින් වල කපා ඇති වලවල් පාරේ යන එන ජනතාවට මර උගුල් බවට පත්ව ඇතැයි ජනතාව පවසති.

ලයිට් මෝල් හංදියේ සිට නගර සභාව දෙසට කපා ඇති වලකනැටි කාන්තාවක් අනතුරුකට පත් වු අයුරු අප අමතා කථාකළ ත්‍රිරෝද රථ රියදුරෙකු අවධාරණය කර සිටියේ මොහාන් නැමැති නාගරික මන්ත්‍රීවරයා මේ අමන
තකතිරු වැඩේට වගකිව යුතු බවය.
පිස්සන්ට හැතැක්ම නැතිගානට වැඩ පුනරුදයේ මෙවැනි මන්ත්‍රිවරුන් පාලනය කිරිමට නගරාධිපතිවරයා පියවර නොගන්නේ නම් එය සැබැවින්ම ඛේදවාචකයක්ම වනු ඇත
ජනතාව තවත් අවධානමට පත්නොකර මේ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද මේ ත්‍රිරෝථ රියදුරන් මිපුරට කියා සිටියහ.












