මේ වන විට ශ්‍රි ලංකාව පුරා ඔර්ලෝසු අලුත් වැඩියා කරන කාර්මිකයන් දළ වශයෙන් 25000කට ආසන්න ප්‍රමාණයක් සිටින බව අද උදේ වරුවේ මීගමුවේ ඔරලෝසු අලුත් වැඩියා කරන කාර්මිකයෙක් මා සමග පැවසීය.
ඔහුට අනුව මෙම කණ්ඩායම සංවිධානය කිරීම අතිශයින්ම වැදගත් වන අතර ජනතාවට වඩා ප්‍රශස්ත සේවයක් ලබාදීම සඳහා මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ තලයකට ගෙන ඒම සඳහා අවශ්‍ය වන පහසුකම් සැලසීම සඳහා රජය කිසියම් මැදිහත්වීමක් කළ යුතු බව ප්‍රකාශ විය.
අරුණ ශාන්ත නෝනිස්
2026.02.10












