බහුදින යාත්‍රාවක පැටලුන උරයක් ඉවත්කිරීමට යාමේදී ධීවරයෙක් මුහුදේ අතුරුදහන් වෙයි

0
295

 

අද උදැසන මීගමුව ධීවර වරායෙන් පිටත්වූ බහුදින යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදේ ගිලී අතුරුදහන්වී තිබේ. මෙම සිදුවීමට ඔහු මුහුන දී ඇත්තේ බහුදින යාත්‍රාව පිටත්වී සුළු වෙලාවකින් පසුව , මෝරවල මුහුදු ප්‍රෙද්ශයේදි  යාත්‍රාෙව්  උරයක් පැටලීම හේතුවෙන් එය ඉවත්කිරීමට මුහුදට බැසීමේදීය.  ඒම අවස්ථාවේදී මෙම ධීවරයා මුහුදේ ගිලී අතුරුදහන්වී ඇත. පසුව මොහුව සොයාගැනීමට නොහැකි වී ඇති අතර මේ සම්බන්ධයෙන් යාත්‍රාෙව් හිමිකරු විසින් මීගමුව වෙරළ ආරක්ෂක මුර කුටිය වෙත ඒ බව දන්නවා ඇති බවත් වාර්තා වේ. දියේ ගිලී අතුරුදහන්වී ඇති පුද්ගලයාගේ නම විජේසිංහ ආරච්චිගේ මංජුල සිසිර කුමාර නම්වේ.මොහු  අංක 261/c වැව අසල, සමිඳුගම බටහිර, ඉරණවිල
අඹ කඳවිල පදිංචිකරුවෙකු වන අතර යාත්‍රාෙව් තවත් ධීවරයින් තිදෙනෙකු ගමන් කර තිබේ.ඔවුන් මීගමුව හා දළුවකොටුව ප්‍රෙද්ශ වල පදිංචිකරුවන්වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here