සාලයා රු700යි,
බලයා රු 850යි,
පොඩි බලයා රු700යි,
කෙලවල්ලා රු1200යි,
පොඩි කෙලවල්ලා රු 750යි,
මුහුදු කුකුලා රු 430යි
.ඇටවල්ලා රු 1000යි,
ඉස්සා 2000/2300/2800/3000,
රයිස් ඉස්සා රු 800,
මුහුදු ඉස්සා රු 1300යි
මිවැටි පොඩි රු 800යි
මීවැටි ලොකු 1200යි
ලින්නා (දෙවන ප්‍රමිතිය)රු 750යි හාල්මැස්සන්( පොට්ට) රු 300යි
කරට්ටයා රු 250යි
ලේනපරව් රු 1100යි
කහ පරව් රු 1500යි
අලගුඩුවා රු 1000 යි












