ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය තීව්‍ර වීමත් සමඟ සෙනසුරාදා දකුණු ලෙබනනයේ මාධ්‍යවේදීන් තිදෙනෙකු ඝාතනයට ලක්ව ඇතැයි අල්ජසීරා මාධ්‍ය ආයතනය වාර්තා කර තිබුණි.
එම පුවතේ වැඩිදුරටත් සදහන් වුයේ ජනමාධ්‍ය ලෙස පැහැදිලිව සලකුණු කරන ලද මාධ්‍ය වාහනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් මේ පිරිස ඝාතනයට ලක්ව තිබුන බවය











