කලුකඩ මුදලාලිගේ සහල් මාෆියාව

0
24

පවතින තත්වය ප්‍රයෝජනයට ගනිමින් කලුකඩ මුදලාලිලා මේ දිනවල පාරිභෝගිකයාව සූරාකන්නට පටන් ගෙන තිබේ.

මේ අනුව රු 1300යේ හාල් මල්ලක් රු 1850 කට විකුණු බව සුපර්මාර්කට් එකක් ගැන මිපුර පාඨකයෙකු සිය අවනඩුව අප වෙත යොමුකර තිබේ.

ලහිරු සුපර්මාර්කට් නම්වු මේ ක⁣ළු කඩේ පිහිටා ඇත්තේ ඒකල ප්‍රදේශයේ බවද සැලය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here