ලංසලා තාමත් නීතියට උඩින්ද? හීන්කෙන්දලාගෙන් නගරයේ පාලනය ගිලිහිලාද ?

0
316

 

අද උදැසන මිගමුව වැල්ලට වාහනයක් ඇතුලු කර තිබුනේ වාහන වැල්ලට දැමිම නිති විරෝධි යැයි පුවරු පවා සවි කර තිබියදිය.

ඒ ගේට්ටුවේ ඉබ්බා පවා කඩාදමමිනි.

ලංසා පවුලට අයත් ටේස්ටි බනානා රෙස්ටුරන්ට් එකට පිටපස වැල්ලෙ මේ වාහනය මේ වන විට එරි තිබේ.

මේ වාහනය ඇදිම සඳහා පැමිණ තිබුනේ මිගමුව මහනගර සභාවේ කුණු අදින ට්‍රැක්ටර්යකි.

ඉන් කියැවෙන්නේ ලංසා පවුලට තමන්ට කැමැති ආකාරයකට නගර සභාව
පවා පාලනය කල හැකි බව නොවේද?

නගරයේ පාලනය නගර සභාවේ පාලනය දැන් හින්කෙන්දලාගෙන් ගිලිහිලාද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here