මැදපෙරදිග කුරුසපත් ජේසු සමඟ පැයක් ..

0
453

ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ නැවත නැඟිටීම සිහිපත් කරන මහා සිකුරාදා, පාස්කු ඉරිදා, අපි ජේසුස් වහන්සේ දර්ශනය වූ සාමය සඳහා ද ඉදිරිපත් වුණෙමු. ට්‍රම්ප්-නෙතන්යාහු යුද උද්දාමයට එරෙහිව අපි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූවෙමු.

මෙම විරෝධතාව සංකේතාත්මකයි.

ඊශ්‍රායලය සමඟ ඇමරිකාව මෙම යුද්ධය ආරම්භ කරයි. එය නැවැත්වීමට පළමු පියවර ගත යුත්තේ ඔවුන් ය. නිරායුධ ඇමරිකානු ජනතාව මිලියන 9 ක් විරෝධතා දක්වන විට පවා, මෙම පිස්සු පාලකයින් ඔවුන් නොසලකා හැර ඇත. මෙම විරෝධතාව එක් අතකින්, එම ජනතාව සමඟ සිටගෙන සිටීමකි. එය නිරායුධ සිවිල් වැසියන් අමානුෂික ලෙස ඝාතනය කිරීමට එරෙහි විරෝධතාවයකි.

(ජුඩ් ප්‍රේමන්ගේ ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here