මිගමු මහනගර සභාවේ පරිපාලන අධිකාරියේ ප්‍රධානම චරිතයකට එරෙහිව විගණන විමසුමක් ?

0
17

 

මිගමුව මහ නගර සභාවේ ප්‍රධානතම පරිපාලන තනතුරක් දරන අයෙකු විසින් සිය ඉන්ධන කෝටාව ඉක්මවා භාවිතා කර තිබිම සම්බන්ධයෙන් විගණන විමසුමක් ක්‍රියාත්මක බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.

රාජකාරිමය නොවන ගමන් සඳහාද ඉන්ධන භාවිත කර ඇතැයිද ⁣චෝදනාවකි.

නගර සභාවේ ඇතැම් පරිපාලන තනතුරු වෙනස් කිරිමට සහ නව පත්කිරිම් සදහා මාලිමාවේ ඇතැම් දිස්ත්‍රික් නායකයන් කටයුතු කර ඇති බවටද චෝදනා පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here