පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කල රාගම රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

0
892

15 හැවිරිදි පාසල් සිසුවකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් රාගම රෝහලේ සේවය කරන වෛද්‍යනරයෙකු අත්ඩංගුවට ගැනීමට පමුණුගම පොලිසිය කටයුතු කර ඇතැයි වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරු පදිංචිව සිටින ගම්පහ ප්‍රදේශයේ නිවසකදී අදාළ සිසුවාට මෙම අපයෝජනය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

අපයෝජනයට ලක්වූ බව කියන සිසුවාගේ ඥාතීන් විසින් පොලිසියට කරන ලද අදාල වෛද්‍යවරයාව අත්අඩංගුවට ගැනුන අතර මේ වන විට ඔහුව මිගමු රෝහලේ ලිංගාශ්‍රිත ඒකකය වෙත යොමුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here