මිගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගිය අය ගැන විස්තර..

0
89

මිය ගිය බන්ධනාගාර නිලධාරින්
1. ජේලර් SHS චන්දුවංශ
2. නියාමක SDS අබේවර්ධන
3. නියාමක ඒඩි තරංග
4. නියාමක ටිඑන්⁣ආර් තිලකසිරි
5. නියාමක බිඑන්එන් තරංග
6. ආර් පියල් සංජිව
7. ඩිඩබ් පුෂ්ප කුමාර

*

2026.07.08 වන දින පෙරවරුව වන විට  බන්ධනාගාර ගැටුමේන් මියගිය අයවළුන් විස්තර පහත පරිදි වේ.

මියගිය සම්පුර්ණ ගණන – 28
(බන්ධනාගාර නිලධාරින් 07 යි/රැදවියන් – 21යි)

මේ වන විට හදුනාගත් මළ සිරැරු සංඛ්‍යාව – 24යි (බන්ධනාගාර නිලධාරින් – 07 යි/ රැදවියන් -17)

මේ වන විට භාර දුන් මළසිරැරු සංඛ්‍යාව – 17යි ( බන්ධනාගාර නිලධාරින් 07 යි, මිගමුව වෙස්ටන් මල්ශාලාව වෙත හා ඥාතීන් වෙත 12ක් භාරදි ඇත.)

මේවන තෙක් හදුනා නොගත් මළ සිරැරු සංඛ්‍යාව – 03 යි.

මිය ගිය අයවළුන්ගේ විස්තරය*

*බන්ධනාගාර නිලධාරින්*

1. නම – ජේලර් එස්එච්එස් චන්දුවංශ
ලිපිනය – තලාහේන, කෑගල්ල
දැනට පදිංචි ස්ථානය – බොරැල්ල නිල නිවාසය

2. නම – නියාමක එස්ඩිඑස් අබේවර්ධන
ලිපිනය – රෝහල පාර, වත්තේ ගෙදර, කොහිලේගෙදර (කුරුණැගල, රඹුක්කන පාර)
3. නම – නියාමක ඒඩි තරංග
ලිපිනය – දෙල්මැල්ල, බුලත්සිංහල (බෝගහ අසල)

4. නම – නියාමක ටිඑන්⁣ආර් තිලකසිරි
ලිපිනය – අඹගහවැව, පිහිඹියගොල්ලෑව, මැදවච්චිය

5. නම – නියාමක බිඑන්එන් තරංග
ලිපිනය – පහල පන්දෙණිය, බලංගොඩ

6. නම – ආර්පීආර් සංජිව
ලිපිනය – අංක 224/බී, දියගැල්ම, මුරුගම්පොල, මීරිගම

7. නම – ඩිඩබ් පුෂ්ප කුමාර
ලිපිනය – වැලිකන්ද, කිරිවන්දෙණිය, රඹුක්කන

*රැදවියන්*

1. OPD NO-136

ගල්ගමුගේ ගයාන් මදුසංඛ සිල්වා (අවු 30) ලිපිනය – 100/19/A ගුරුගේ වත්ත, කොටුගොඩ

 

2. OPD NO-143

හමුදු සුරේෂ් ජයලත් සිල්වා
ලිපිනය – නො 23, කොන්වට් ප්‍රේමතිරත්න මාවත, ලියනගේමුල්ල සිදුව.

 

3. OPD NO-1

පොරතොටුගේ ඉශාන් දිල්ෂාන්
ලිපිනය – නො 23 186/07/ බි, කිරිමැටියාවත්ත, ලුණුවිල.

 

4. OPD NO-95
රන්වලගේ විරාජ් ප්‍රසන්න (අවු 36) ලිපිනය – නො73, උතුරු මුදුකටුව, මාරවිල.

 

5. OPD NO-135

මාතොටගේ ජනිත් හන්සක (අවු 26) ලිපිනය – නො 245/03/ ඒ, දකුණු පිටිපන, මිගමුව.

6. OPD NO-139

– මොහොමඩ් නිජා මොහොමඩ් ෆස්ල (අවු 42)
ලිපිනය – නො. 347/01, පෙරියමුල්ල, මිගමුව

7. OPD NO-133

– සදුන් ලසන්ත
ජා.හැ 943091188 වි ලිපිනය – නො08/04 දකුණු මුහුදු කටුව, මාරවිල.

8. OPD NO-133

– අධිකාරි මුදියන්සේලාගේ සංජිව මධුසංඛ (අවු 29) ලිපිනය – නො.24/ ජී, අලුත්පාර, වෙන්නප්පුව.

9. OPD NO -145
– මොහොමඩ් උස්මන් (අවු 28)
ලිපිනය – ගොමස් වත්ත, ජයරත්න පාර

10. OPD NO -94

ජයවර්ධන වික්‍රමරත්නලාගේ සමන් කුමාර වික්‍රමරත්ත
ලිපිනය – අංක 87/12, දකුණු සිදුව, සිදුව

11. OPD NO – 137

මදුරප්පුලි මල්ලගේ ඉෂාර කසුන් කුමාර
ලිපිනය – අංක 198/05 යටියන, මිනුවන්ගොඩ.

12. නම – මිගමුගේ ගයාන් මදුසංක පුනාන්දු
ලිපිනය – අංක 99/16, ඇන්ඩර්සන් පටුමග, කුඩාපාඩුව, මිගමුව

13. නම – සුරිය මුදියන්සේලාගේ තුසිත සුරියබංඩාර
ලිපිනය – අංක 56, පංසල පාර, ලංසියාවාඩිය පාර, කොටුගොඩ

14. නම – අඹගහගේ සමන් සංජිව පුනාන්දු
ලිපිනය – අංක 7 බී, 162 කිරිමැටියානවත්ත, ලුණුවිල

15. නම – උන්නේන්තන් සරත් චන්ද්‍රන්
ලිපිනය – තුන්ඩිල් පුට්ටාන් විඩු, කිුෂේරි, වෙල්මුරු වෙන්ගනුර්, ඉන්දියාව (ඉන්දියානු ජාතික)

16. නම – ගනේගොඩ ආරච්චිගේ ගයාන් සම්පත්
ලිපිනය – අංක 915/ටි/3/136, අශෝකපුර, වතුගහමුල්ල

17. නම – වර්ණකුලසුරිය නිලංග දුල්ෂාන්
ලිපිනය – අංක 300/188, ජනජයගම, බෝලවලාන, මිගමුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here