News නගර සභාවේ ලංසාපවුලේ බඩියෙක්ට ලගදිම ස්ථාන මාරුවක් By fgamage - 2026 September 9 0 73 FacebookWhatsApp ලංසා පවුලට ඉතාමත් සමිපව කටයුතු කල මිගමු මහනගර සභාවේ සේවකයෙකුට ලගදිම අභ්‍යන්තර ස්ථාන මාරුවක් ලැබිමට නියමිත බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ. මෙම තැනැත්තා දැනට මහනගර සභාවට අයත් ස්ථාන කිපයකම බලාගන්නා අයෙකු බවද සැලය.