FB එකෙන් උද්ඝෝෂණයකට ඇරයුම් කළැයි 7 කට වසර 10 ක සිරදඬුවමක්..

0
138

kingමීගමුව රෝහලට පසුගිය දිනක පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි සහ ජනප්‍රිය නළු රංජන් රාමනායක ශ්‍රිලංකා රජයට වෙත සිය විරෝධය පළ කර සිටියේ කිසිදු කම්කරු නිතියක් නැති සෞදි අරාබිය වෙත ගෘහ සේවිකාවන් යැවිම තවමත් රජය නතර කර නොතිබිම ගැනය.
සෞදි පාලනයට එරෙහිව face book එක මගින් විරෝධතාවයකට ඇරයුම්ක කළාය යන චෝදනාව මත 7 දෙනෙකු වසර එකාමාරක් රදවා තබාගෙන නඩු අසා වැරැදිකරුවන් කොට වසර 10 ක් දක්වා සිරදඬුවම් ලබා දි ඇතැයි වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here