මීගමුව පොලිසියේ නිළධාරියෙක් යකා නටයි.පැමිණිලිකාරියකගේ දුරකථනයද පොලවේ ගහලා..

0
130

mad  policeමීගමුව පොලිසියේ ඉහල නිළධාරියෙක අද දිනයේ සිය ධුරයට කිසිසෙත්ව නොගැලපෙන ලෙසින් හැසිරි ඇතැයි වාර්ථා වේ.ඒ මීගමුව පොලිසියට පැමිණිල්ලක් සටහන් කරවාගැනිමට යැයි කියා කැදවාගෙන ආ කාන්තාවක් සිය නිතිඥවරයා ට ඇය අත රැදි දුරකථනයෙන් කථා කර නීති උපදෙස් පැතිමට ගිය අවස්ථාෙව්ය.ඇය අතතිබු ජංගම දුරකථනය බලහත්කාරයෙන් ගෙන පොළවේ ගසා විනාශ කර ඇත.
මේ සිද්ධිය ඇසින් දුටු මාධ්‍යවේදියෙකු විසින් මේ පිළිබදව මීගමුව පොලිසියේ පැමිණිල්ලක්ද සටහන් කර ඇතැයි වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here