Business මාරිස්ටෙලා මෝටර් රථ රැළියේ ජයග්‍රාහකයන් …. By fgamage - 2013 July 28 0 253 FacebookWhatsApp අරමුදල් රැස්කිරිම සහ තවත් අරමුණු කිපයක් පෙරදැරිකරගෙන 2013 ජුලි 27 වනදා මාරිස්ටෙලා ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබුණ මෝටර් රථ රැළිය උදේ වරුව පුරාම පැවති අතර ත්‍යාග ප්‍රදානෝත්සවය පැවතියේ මීගමුවේ jetwing blue හෝටලයේදිය.