Editor's Choice අප හදපු නයි – අපිවම කයි….. By fgamage - 2013 August 3 0 418 FacebookWhatsApp මේ වදන් පෙළ අද අපගේ කැමරා ඇසට හසුවුයේ බොරැල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක පිටුපස සටහන් කර තිබියදිය. අප ගිය වාහනයේ මාතෘකාව වි තිබුනේද වැලිවේරියේ සිදුව තිබු තිරිසන් ප්‍රහාරය පිළිබදවය. ජයාරූප – ලක්බිම/දෙරණ/ලංකාදිප