මීගමුව ප්‍රදේශයේ ඉදිකරමින් ඇති කාර්ගිල්ස් සුපරි වෙළද සංකිර්ණයේ බිල්ඩිමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ නිළධාරින් දෙදෙනෙකු රු 10000 බැවින් රු 20000 ක් බැගින් කප්පම් ුමදලක් ලබාගෙන ඇතැයි වාර්ථා වේ.
එහෙත් සිය ව්‍යපාරික කටයුතු සදහා කඩිනමින් සුපිරි වෙළද සැල නිමකරවා ගැනිම සදහා මීගවු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු හට තවත් රු 80000 ක් ලබා ඇත.












