දෙවන සංස්කරණය මීගමුව ජනප්‍රිය කතෝලික පිරිමි පාසැලක් වන සා.මරියා විදුහලේ විදුහල්පති පාසැල තුලදිම අද උදෑසන මියගොස් ඇතැයි වාර්ථා වේ .
මෙය ඝාතනයක්ද සියදිවිහානි කරගැනිමක්දැයි සැකසහිතය.පැතිර යන ආරංචි මාර්ග බොහොමයක සදහන් වන්නේ සියදිවි හානිකරගැනිමක් බවය.
පොලිසිය වැඩිදුර පරික්ෂන පවත්වමින් සිටිති.
වැඩිවිස්තර පසුවට…
මිය ගොස් සිටි විදුහල්පති වරායාෙග් සිරුර විදුහල්පති කාර්යාලයේ පිහිටි වැසිකිලියේද තිබි හමුව ඇති අතර සිරුර මීගමුව රෝහලේ මෘත ශරිරාගාරයට ගෙනයාමට නියමිත බව වාර්ථා වේ.
ඔහු මේ වසරේ නොවැම්බර් මාසයේදි විශ්‍රාම යාමට නියමිත තිබුණි.

















