මීගමුව HOI නැවතත් රක්ෂිත බන්ධානාගාරයට

0
100

2011 සැප්තැම්බර් 29 වනදා මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී මීගමුව පොලිස් ස්ථානයේදී අස්ථානගතවූ රන්භාන්ඩ හා මුදල් සම්බන්ධ නඩු විභාගය පැවැත්විණි. මෙදින මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් ඉදිරිපත්වූ ඇප ඉල්ලූම් පත‍්‍රය ප‍්‍රතික්ෂේ්ප වී ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here