නිවාස සැලැස්මක් අනුමත කරන්න ලක්ෂ 2කක් අරන්.???

0
113

house planමීගමුවේ නිවැසියෙකු තම නිවාස සැලැස්මක් රු ලක්ෂ 2 ක මුදලක් නාගරික මන්ත්‍රිවරයෙකු වෙත ගෙවා අනුමැතිය ලබාගෙන ඇතැයි සැලය.
මුදලින් රු 150,000 ක්ද ඉතිරි රු 50000 වෙනුවට ඡන්ද  වැඩ සදහා මසකට කුලි පදනම යටතේ වැන් රථයක්ද ලබාදි ඇති බවට රාවයක් නගර සභාව තුල පවති.
කොළඹ පාරේ පිහිටි නිවස තැනිමට අවැසි කොන්දේසි ඉඩමේ ප්‍රමාණය නිසා නොහැකිව තිබියදි එම නිවස හලාවත පාරේ පිහිටි එකක් ලෙස දක්වමින් මේ අදාල අනුමැතිය ලබාගෙන ඇතැයි පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here