ඇන්ටන් ජයවීර නගරාධිපතිවරයා විසදිය යුතු පළමු ප්‍රශ්ණය

0
119

2011 මැයි 04 වනදා මීගමුව මහ නගර සභාවට යෝජනාවක් ගෙන එමින් නාගරික මන්ත්‍රි ඇන්ටනි ජයවීර මහතා කියා සිටියේ 273 මාර්ගයේ මාංකුලිය ලෙල්ලම දෙපස මාළු අලෙවි කිරිම නිසා පේරුවේ ජනයා මහත් අපහසුවකට පත්වන බවය.

ජයවීර මන්ත්‍රිවරයා  දිනපතා එහි ව්‍යාපාරික කටයුතු කළ අයෙක් නිසා මේ අපහසුව හොද හැටි දැක ඇත.

ඔහු මැයි 04 වනදා මේ සම්බන්ධයෙන් යෝජනාව ගෙන ආවේ පේරුවේ ජනතාවට ඇති ඇත්ත ආදරයට නම් මේ ප්‍රශ්ණයට උත්තරයක් මුලින්ම දෙනු ඇතැයි අප සිතමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here