උපවාසයේ යෙදුන දෙදෙනෙකුට අසාධ්‍යයයි .වහාම රෝහලට..

0
137

ඉන්දියාවේ අන්දමන් දූපත්හි සිරගතකොට සිටින කන්දකුලියේ ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් කන්දකුලියේදි ඇරඹි උපවාසයේ අද තෙවන දිනයයි.මේ සදහා සහාභාගිව සිටින මානසලංකාර හිමියන්ගේ සහ වයෝවෘද්ධ මවගේ තත්වය අසාධ්‍ය වු හෙයින් ඔවුන් දෙදෙනා අද උදෑසන රෝහල්ගතකර තිබුණි.

අද උදේ වරැවේ මෙහි පැමිණි පුත්තලම් දිස්ත්‍රික් නිලධාරියා ධීවරයින් නිදහස් කර ගැනිමට මැදිහත්වන පවසා සිටියද උපවාසකරුවන් දිගටම සිය උපවාසය කරගෙන යන බව දන්වා සිටියහ.IMG 0232IMG 0242

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here