මීගමුව නාගරික මන්ත්‍රිලා අතර කොන්ත්‍රාත් පොරයක්?

0
118

NMC-7මේ දිනවල මීගමුවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිලා අතර අමුතු තාලයේ පොරයක් මතුව තිබේ.
එනම් මහජන සේවය සදහා යැයි පත්වුන මේ අය ඇමති සරත් ගුණරත්න හරහා ලැබෙන්නට නියමිත විශාල මුදල් කන්දරාව අයිතිකරගෙන ඒවායේ කොන්ත්‍රාත්ද ලබාගැනිමටය.ආර්ථික කටයුතු පිළිබදව අමාත්‍යංශය හරහා මේ ප්‍රතිපාදන වෙන්ව තිබේ.
මේ පොරයේ ඉදිරියෙන්ම සිටින්නේ නාගරික මන්ත්‍රි බන්දුල නාඹටුන්න සහ ෆරිස් යන මන්ත්‍රිවරුන් බව සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here