ආණ්ඩුවේ විශේෂ වරප්‍රසාද ලබන මීගමුව රෝහලේ වෛද්‍යවරයා කව්ද ?

0
127

dengu wrdමීගමුව රෝහලේ සිටින එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙකු හට ආණ්ඩුවේ ඉහලම තැන්වලින් විශේෂ වරප්‍රසාද ලැබෙන බවට රාවයක් පසුගිය කාලය පුරාම රෝහල තුල පැවතුණි.
මේ පිළිබදව වන අළුත්ම ආරංචිය වන්නේ මේ වෛද්‍යවරයා හට සෞඛ්‍ය ආමාත්‍යංශය මගින් මාසිකව මුදල් ගෙවමින් කුරණ ප්‍රදේශයෙන් නිවසක් ලබා දි ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here