ලින්නෝ නිසා ධීවරයෝ ගැටෙති

0
125
IMG_0418
ඡායා – දිල්ශාන් ක්‍රිෂාන්ත


අද පෙරවරුවේ දි  මීගමුව මහවීදිය දේවස්ථානයේ ජුබිලි ශාලාවේදී  ධීවර  නායකයින් සහ නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතා සහ පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා අමාත්‍යවරයා සහභාගී වූ  රැස්වීමක් පැවැත්වණි. මේ දිනවල මීගමුව ධීවරයින් විසින් මුහුණ දී ඇති ප්‍රධාන ප්‍රශ්නය වන දකුණින් ‍ගෙනෙන මාලුන් නිසා මීගමුව ධීවරයින්ට සිදුවන අලාභය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනුන අතර ඔවුන් විසින් ඒ සදහා විසදුමක් ඉල්ලා සිටින ලදී. මෙම අවස්ථාවට පිටින්  මාලු රැගෙන කරවල ව්‍යාපාරයේ යෙදෙන ධීවරයින්ද සහභාගී වූ අතර සාකච්ඡාව මැදදී දෙපාර්ශවය අතර ඉතා උණුසුම් තත්ත්වයක් ඇති විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here