මීගමුව රෝහලේ පරිපාලන අර්බුදයක්

0
143

මීගමුව රෝහල දැනට කලක පටන් බරපතල පරිපාලන අර්බුදයක පැටලි ඇත.මෙයට ප්‍රධාන හේතුව වි ඇත්තේ මීගමුව රෝහලට වසර ගණනාවක් පුරා සේවයෙහි යොදවා ඇත්තේ වැඩබලන වෛද්‍ය අධිකාරිධූරයක් විමයි.
පසුගිය දිනක කල් ඉකුත්වු බෙහෙත් තොගයක් විනාශ කිරිමට කටයුතු යොදා තිබුණි.අපගේ රෝහල් ආරංචි මාර්ග පවසා සිටින්නේ නිසි විමසිල්ලකින් යුතුව සිටියේ නම් මෙවැනි අපාරාධ  සිදුනොවන බවය.