News මීගමුවේ බස්රථ වර්ජනයක් ? By fgamage - 2014 December 9 0 262 FacebookWhatsApp මීගමුව කොලඹ අධිවේගි මාර්ගයේ ධාවනයේ යෙදෙන පුද්ගලික බස්රථ මේ වන විට වර්ජනයකට පිවිස ඇතැයි වාර්ථා වේ. මෙයට හේතුව වි ඇත්තේ වෙනත් ඩිපෝ ගණනාවකට අයත් බස් රථ විශාල සංඛ්‍යාවක් අධිවේගි මාර්ගයේ ධාවනය විම නිසා පුද්ගලික බස් රථවලට අදායම අඩුවිම නිසාය.