Editor's Choice මාලදිවයිනේ ශ්රිලාංකිකයන්ගෙන් ඉඳිආප්ප දන්සැලක් By fgamage - 2015 June 3 0 1397 FacebookWhatsApp මාලදිවයිනේ Diamonds Athuruga Beach and Water Villas හෝටලයේ සේවය කරන ශ්රිලංකිකයන් විසින් පොසොන් පෝ දින වෙනුවෙන් ඉදි ආප්ප දන්සැලක් දි ඇතැයි වාර්ථා වේ. මේ අවස්ථාවට සහභාගිව සිටි හෝටලයේ විදේශියන් ඉතා සතුටින් ඉදිආප්ප අනුභව කළ බවත් ඒ උතුම් කටයුත්ත සංවිධානය කළ ශ්රිලංකික සේවක පිරිසට ඔවුන්ගේ ප්රමාණය පළ කළ බවද අප වෙත දන්වා එවා තිබුණි. ඡායාරූප – T.P.G.K.ධනුෂ්ක (මාලදිවයින)