”මම මනාපවලින් දෙක ”ගම්පහ දිස්ත්‍රික් ජේෂ්ඨයන්ට ලංසාගෙන් අභියෝගයක් ?

0
112

NImal-lansa-10මෙවර මනාප සටනේදි ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමන් දෙවන තැනට මනාප ගන්නා බවට ප්‍රසිද්ධ අභියෝගයක් ඇමති නිමල් ලංසා විසින් කර තිබේ.
ඔහු මෙසේ කියා ඇත්තේ මීගමුවනිව්ස් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමිනි.
නම සදහන් කිරිමට අකමැති වු කටාන ශ්‍රිලනිප පාක්ෂිකයෙකු සදහන් කලේ සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණියට ලැබෙන මනාප අඩුකිරිම සදහා කටාන ආසනයෙන් අපේක්ෂකයන් තිදෙනෙකු යෙදිමට කටයුතු කිරිම පිළිබදව ඇමති නිමල් ලංසාට එල්ලවි ඇති  චෝදනාව දැන් තවත් තහවුරු වි ඇතිබවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here