ඝාතනයට හා අතුරුදහන්කරවීම් වලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන ලයිස්තුවක් පොලිස්පතිට

0
115
8875b4b816a9e6d3f3facbd704d718f7
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා  පොලිස්පතිතුමා වෙනුවෙන්  එම ලියවිල්ල භාරගත් අවස්ථාව

අද (10) ජත්‍යන්තර මානව හිමිකම් දින‍ය නිමිතිකරගෙන මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව විසින්  පොලිස්පතිවරයා වෙත මාධ්‍යවේදීන් පිළිබඳ ලයිස්තුවක් බාරදෙන ලදී. මෙම ලයිස්තුව පසුගිය වසර වලදී  ඝාතනයට හා අතුරුදහන්කරවීම් වලට මෙන්ම  පහරදීම් වලට ලක්වූ මාධ්‍යවේදීන්ගෙන් සමන්විත වන අතර ඔවුන් පිළිබඳව යුක්තිය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලමින් මෙම ලියවිල්ල පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා වෙත භාරදෙන ලදී. මෙම අවස්ථාවට  උතුරු නැගෙනහිර නියෝජනය කරමින් ද මාධ්‍යවේදීන් සහභාගී වී සිටීම විශේෂ අවස්ථාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here