News මීගමුවේ ශ්‍රිලනිප මන්ත්‍රිවරු මහින්ද පිලෙන් නගර සභා ඡන්ද සටනට…… .? By fgamage - 2016 January 1 0 254 FacebookWhatsApp මේ වසර මීගමුවට බොහෝ සෙයින් වැදගත් වන්නේ එහි අනාගතය තින්දු කරන මැතිවරණයක් සහිත වසරක් විමයි. මෙවර ශ්‍රිලනිප මන්ත්‍රින් බහුතරයක් මහින්දගේ පිළ යටතේ පළාත් පාලන මැතිවරණය සටනට මේ දිනවල සුදානම් වෙමින් සිටින බව වාර්ථාවේ.