ලයිසන් නැති වැල්ලේ BEER PUB මීගමුවේ සංවාරක හෝටල්වලට තර්ජනයක් ?

0
184

Mr Croosවාර්ෂිකව විශාල මුදලක් මත්පැන් බලපත්‍රය වෙනුවෙන් වැය කරන මීගමුව සංවාරක කලාපයේ හෝටල් හිමියන් විසින් චෝදනා කර සිටින්නේ වැල්ලේ තැන තැන ක්‍රියාත්මක බියර් ෆබ් නිසා තමන්ට විශාල පාඩුවක් විදින්නට සිදුව ඇති ව බවේ .
මීගමුවේ සංවාරක හෝටල් හිමියන් මේ බව මතුකර සිටියේ පසුගිය දිනක පැරඩයිස් හෝටලයේ පැවැති විශේෂ රැස්විමකදිය.
මෙම රැස්විමේ ප්‍රධාන අරාධිතයා ලෙස පැමිණ සිටියේ ආමත්‍ය එරාන් වික්‍රමරත්න මහතාය.
එක්සත් ජාතික පක්ෂයේ වෘත්තියවේදින් සංගමය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here