කටාන සමුපාකාර ඡන්දයේ විශිෂ්ට ජයග්‍රහණයක් ඇමති සුදර්ශණිගේ පිළට ……..

0
274

dr.sudarshaniපසුගිය සෙනසුරා පැවැති කටාන සමුපාකාර ඡන්දයෙන් අතිවිශිෂ්ට ජයක් ලබන්නට රාජ්‍ය ඇමතිණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ විසින් මෙයෙවිමෙන් ඉදිරිපත්ව සිටි පිළට හැකිව ඇතැයි වාර්තාවේ.
ඒ නියෝජිතයන් 71 ක් දෙනෙකු සුදර්ශණි මැතිණියගේ පිළටත් 25 දෙනෙකු පළාත් සභා මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දුගේ පිළටත් හිමිකරදෙමිනි.
වසර 20 කට පමණ පසුව පක්ෂ දෙකක නියෝජිතයන් ඉදිරිපත්ව සිටි මෙම මැතිවරණය ඉතාමත් ම උණුසුම් එකක් වි තිබුණේ ප්‍රාදේශිය සභා මැතිවරණයක තරම් වු ජනතා උද්යෝගයක්ද සමගින්ය.
පොලිසියේ පුර්ණ ආරක්ෂාව යටතේ සමුපාකාර නිළධාරින් විසින් මෙම ඡන්දය මෙහෙයවා තිබුනේ කටාන ආසනය පුරා විසිරි ඇති ග්‍රාමිය බැංකු ශාඛා 61 කකදිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here