ක්‍රිඩාවත් ,අධ්‍යාපනයත් සමබරව කරගෙන යන්න දෙමව්පියන් හැටියට අපි දරුවන්ට උදව් කළ යුතුයි-

0
154
දිනෙත්ගේ පියාණන් වන දමින් ජයකොඩි සහ මව සේපාලික ජයකොඩි

දිනෙත්ගේ පියාණන් වන දමින් ජයකොඩි සහ මව සේපාලික ජයකොඩි
දිනෙත්ගේ පියාණන් වන දමින් ජයකොඩි සහ මව සේපාලික ජයකොඩි
2015 වසරේ සා/පෙල විභායෙන් ලංකාවෙන්ම 7 වෙනි තැන පත්වු මීගමුවේ මාරිස්ටෙලා විදුහලේ දිනෙත් සිසුවාගේ පියා වන දමිත් ජයකොඩි මහතා මීපුර වෙබ් අඩවිය හා විශේෂ සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියේ ක්‍රිඩාවත් ,අධ්‍යාපනයත් සමබරව කරගෙන යන්න දෙමව්පියන් හැටියට දරුවන්ට අප උදව් කළ යුතු බවය .