තමන් කාගේ පැත්තේදැයි නගරාධිපති ජයවීරගෙන් ප්‍රකාශයක්

0
159

NGB mayorමිගමුව දේශපාලනය දිනෙන් දින උණුසුම් වෙමින්  තිබේ.අයියා එක පැත්තකය මල්ලි තවත් පැත්තකය.එක පිළක් තුල තවත් කල්ලියක්ය.මේ සියලු වර්ධනය තුල මිගමුව  නගරාධිපති ඇන්ටනි ජයවීර සිටින්නේ  කොයි පැත්තේදැයි අප කළ විමසුමකට පිළිතුරු දුන් නගරාධිපතිවරයා කියා සිටියේ මැයි පළවනදා ඔහු සිටින්නේ ශු.ජුසේ මුනිතුමාගේ පැත්තේ බවය.එබැවින් තමන් වඩාත් උනන්දුවන්නේ කිතුණුවෙකු ලෙස කමකරු ජුසේ මුනිතුමාගේ සිහිකිරිම සදහා ප්‍රමුඛත්වය දිමට බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here