ලේබල් අලවමින් සිටියදී අහස්කූරු වලට ගිණි ඇවිලී කාන්තාවක් මිය යයි

0
229

new year celebration rocket fireworks displayමැයි  27  වනදා රාත්‍රිෙය් දී   කෝන්ගොඩමුල්ලේ දි 54 කාන්තාවක්  ගිණි ඇවිලී පිළිස්සීමෙන්
පසු මීගමුව රෝහලේ දී මිය ගියාය. එම කාන්තාව සිය නිවසේ ගිණි කෙලි සදහා යොදා ගන්නා
අහස් කුරු සදහා ලේබල් ඇලවීම රැකියාව පිණිස සිදු කර ඇත. එදින රාත්‍රිෙය්දී ලේබල් අලවිමින්
සිට ඇය නින්දට වැටී ඇති අතර අසල තිබූ භූමිතෙල් ලාම්පුවක් පෙරලී  එම අහස්කුරු වලිට
ඇවිලී ඇයට ගිණි ඇවිලී ඇති බව වාර්තා වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ
පොලීසිය විසින් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here