ජුනි 25 වෙනිදායින් පසුව මීගමුව නගර සභාවේ පාලන බලය කාටද ?

0
113

NGB mayorජුනි 25 දායින් පසුව මීගමුව මහනග සභාවේ දේශපාලන අධිකාරියේ ප්‍රධානියා විය යුත්තේ  කව්දැයි  ගැටළුව වි  ඇත්තේ නගරාධිපති මෙන්ම නියොජ්‍ය නගරධිපතිවරයාද රටින් බැහැරවිමට නියමිතව ඇති බැවිනි.මේ දෙදෙනාම පවුල් පිටින් පාප්තුමන් බැහැදැකිමට යාමට මේ දිනවල කඩිමුඩියේ සැලැසුම් කරති.
මේ පසුබිම යටතේ නගරාධිපතිගේ දූරයේවගකිම දරනු ඇත්තේ කව්රුන් විසින්ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here