වැල්ලේ හදන රාජාගේ මාළිගාව ඉවත් කරන්න පොලිසිය බයයිද ?

0
152

polhena-beach1මීගමුවේ කුඩපාඩුව වැල්ලේ අනසවරයෙන් මේ දිනවල ඉදිකරගෙන යමින් සිටින හෝටලයක් පිළිබද ප්‍රදේශවාසින් විසින් අදාල සියලුම බලධාරින් වෙත දැනුවත් කර තිබුණද මේ දක්වා ඒ ගැන කිසිදු පියවරක් ගෙන නොමැති බව වාර්ථා වේ.
නාගරික කොමසාරිස්වරයා විසින්ද මෙය කඩා ඉවත් කර දැමිය යුතු යැයි ලිඛිතව දන්වා ඇතැයිද සැලය.
එහෙත් මේ රාජා නැමැත්තා පිටුපස ඇති දේශපාලන බලවේගයේ හයිය හේතුවෙන් නීතිය ක්‍රියාත්මක විම තවමත් පමා වි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here