පල්ලම පොලිසියෙන් 17 හැවිරිදි දරුවෙකුට ලිංගික හිංසා

0
117

8a20608bdcb76679cf5f94469f6488931සුගිය මැයි 28 වන දින සොරකමක් සම්බන්ධයෙන් සැක පිට 17 හැවිරිදි දරුවෙකු පල්ලම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ධර්මචක‍්‍රය නැමැති පැරණී වධ හිංසා ක‍්‍රමය භාවිතකර අමානුෂික ලෙස වධහිංසාකර ලිංගික හිංසනයට පත්කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන පහරදී ලිංගික හිංසා සිදු කර ඇත්තේ පෙරියමඬු අඬිගම ප‍්‍රදේශයේ පදිංචි උදාර චතුරංග නැමැති 17 හැවිරිදි දරුවෙකුටයි. පසුගිය මැයි 28 දින රාත‍්‍රී ඔහු නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන පල්ලම පොලිසිය වෙත ගෙන ගොස් ඔහු මෙසේ නිරුවත් කර අමානුෂික ලෙස පහරදී ඇත.
පහර කෑ දරුවා පවසා සිටියේ, පොලීසිය තුළ දී ඔහුට පහරදෙමින් නිලධාරින් මත්පැන් පානය කළ බවත්, එසේ මත් පැන් පානය කරමින් විටින් විට පැමිණ ඔහුට විවිධ ආකාරයෙන් පහරදුන් බවත් –

වැඩි විස්තර —

http://www.right2lifelanka.org/new/newsview.php?id=641

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here