හිටපු නි.ඇමති සරත් ගුණරත්න පොලිසියට භාරවෙයි ?

0
175

sarath Gමිගමුව හිටපු ශ්‍රිලනිප සංවිධායක සහ හිටපු නි.ඇමති සරත් ගුණරත්න මහතා මේ වන විට මීගමුව පොලිසියට භාරවි ඇති අතර ඉන් අනතුරුව මීගමුව උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතව ඇතැයි වාර්ථා වේ.
මීට වසර ගණනාවකට ඉහතදි එජාප ආධාරකරුවන් පිරිසක් අතර වු ගැටුමක් මුල්ටකාට පැවැති නඩුවිභාගයේදි උසාවි නොපැමිණිම හේතුවෙන් වරෙන්තු පිට සිට අද දින මෙසේ පොලිසියට භාරවි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here