ඡනපති වෙබ් අඩවියට හොරෙන් අතුළු වූ සිසුවා පරිවාසයට

0
107
උපුටා ගැනීම-http://www.sinhala.srilankamirror.com/

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලූ වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි  17 හැවිරිදි පාසල් සිසුවා අද(11)කොළඹ මසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනලදී.  ඔහු  විසින් කරන ලද වරදට වසර  3ක පරිවාස කාලයක් ලබාදී ඇති අතර මෙම කාලය තුළදී ඔහුව පරීවාස  නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්විය යුතු බවට  අද (11දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කරන ලදී. මෙම සිසුවා දෙමව්පියන් බාරයේ සිටියදීම පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත්කිරීමට අධිකරණය නියෝග කරන ලදී.

 

උපුටා ගැනීම-http://www.sinhala.srilankamirror.com/
තොරතුරු සහ ඡායාරූප උපුටා ගැනීම-http://www.sinhala.srilankamirror.com/

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here