ත්‍රිරෝථ රථ රියදුරෝ මීගමුවේදි දුම්රිය මග හරස් කරති.?මගිහු දැඩි දුෂ්කරතාවයක ?

0
166

3රු 25000 ක දඩමුදල්ට විරෝධය දක්වන මීගමුව ත්‍රිරෝද රියදුරෝ මේ වන විට හලාවත බලා යමින් සිටි දුම්රියක් මීගමුව ගල්කන්ද හංදියේදි නවතා දමා දැන් විරෝධතාවයක යෙදෙති.
මේ හේතුව නිසා දුම්රිය මගිහු දැඩිදුෂ්කරතාවයකට පත්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here