Stories මිගමුවේ බස් හිඟයට ලංගම උත්තර හොයපු හැටි! By fgamage - 2016 December 3 0 250 FacebookWhatsApp dav මීගමුව තුල අද සවස්වන තුරුත් පුද්ගලික බස්ධාවනය සිදුකෙරුණේ නැත.මගින්ට ඇතිවන අපහසුව මගහරවා ලන්නට ලංගම බළධාරින් සෑහෙන මහන්සියක් ගෙන තිබුණි.වෙනදා මීගමුවේදි නොදකින මේ අලංකාර ඩබල් ඩෙකරයද එහි ප්‍රථිපලයකි. Save