News ෆෝට් සිටියට මුහුදේ වැලි හෑරිම නිසා බසිවත්තේ බරපතල මුහුදු ඛාදනයක් ? By fgamage - 2016 December 23 0 333 FacebookWhatsApp වරාය නගරය සැදිම සදහා වන ව්‍යාපෘතියට මුහුදෙන් වැලි හැරිම නිසා මීගමුව බසියාවත්ත ප්‍රදේශය බරපතල මුහුදු ඛාදනයකට ලක්වෙමින් ඇතැයි ධීවරයෝ මැසිවිලි නගති. ඔවුන් කියා සිටින්නේ මේ සදහා ඉක්මන් පියවරක් නොගන්නේ නම් ඊළග වාරකන් සමයේදි තත්වය බරපතල විය හැකි බවය.