සබිනා තෝමස් 2016 යුරෝපයේ ශ්‍රී ලාංකික රු රැජින ලෙස කිරුළු දරන්නට වාසනාව ලද්දීය. දැනට ඩෙන්මාර්කයේ ජීවත්වන ඇය මීගමුව කැපුන්ගොඩ ප්‍රදේශයේ ධීවර දියණියක වන සුනේත්‍රාගේ කුසින් උපත ලද්දීය. සුනේත්‍රා සහ ඩෙන්මාර්කයේ තෝමස් මහතාගේ දියණිය වන ඇය නිතර නිතර තම මව සමග ශ්‍රීලංකාවට පැමිණෙන අතර තම මවගේ උපන් ගම වන කැපුන්ගොඩට අතිශයින්ම ආදරය කරන්නීය. මීගමුවෙන් බිහිවී මුළු යුරෝපය පුරා ශ්‍රී ලංකාවේ කොඩිය ලේලදවන්නට අපේක්ෂාවෙන් සිටියි . මීපුර අපි ඇයටත් , ඇයව ලොවට බිහිකළ මීගමුව , කැපුන්ගොඩ සුනේත්‍රාටත් සුභ පතමු.
අරුණ ශාන්ත නෝනිස් (අශාණෝ)

අරුණ ශාන්ත නෝනිස් (අශාණෝ)














